WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Business

මාර්තු මාසයේ විදෙස් සංචාරක පැමිණීම් පහළට නිව්ස්:

I
Ishanka Jayasuriya
April 4, 2026 · 1 min read
553 viewsf𝕏W
මාර්තු මාසයේ විදෙස් සංචාරක පැමිණීම් පහළට නිව්ස්:
දෙදහස් විසි හය වසරේ මාර්තු මාසයේදී මෙරටට පැමිණි විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාවේ සැලකිය යුතු අඩුවක් වාර්තා වී ඇත. මැදපෙරදිග කලාපයේ පවතින යුද ගැටුම් හේතුවෙන් එම කලාපය හරහා සිදුකරන ගුවන් ගමන් සීමා වීමත්, බොර තෙල් ඇතුළු බලශක්ති මිල ඉහළ යාමත් මෙම තත්ත්වයට ප්‍රධාන හේතු ලෙස සැලකේ.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම දත්ත අනුව, මාර්තු මාසයේදී මෙරටට පැමිණි සමස්ත විදෙස් සංචාරකයින් සංඛ්‍යාව එක්ලක්ෂ අසූ තුන්දහස් නවසිය හැත්තෑ නවයකි. මෙම අඩුවීම සංචාරක ක්ෂේත්‍රයට බලපෑමක් ඇති කර ඇති බව වාර්තා වේ.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
කොළඹට වතුර සැපයෙන විදිහ
Next
වෛද්‍යවරුන් යළි වැඩවර්ජනයට

More in Business