WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking News

වෛද්‍යවරුන් යළි වැඩවර්ජනයට

I
Ishanka Jayasuriya
April 4, 2026 · 1 min read
400 viewsf𝕏W
වෛද්‍යවරුන් යළි වැඩවර්ජනයට
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද පෙරවරු අට සිට යළිත් වරක් වැඩවර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර ඇත. වෛද්‍යවරුන් පවසන්නේ බලධාරීන් විසින් ක්‍රියාත්මක කරනු ලබන අසාධාරණ සහ අත්තනෝමතික ස්ථානමාරු ක්‍රියාවලියට එරෙහිව මෙම පියවර ගන්නා බවයි.
මෙම ගැටළුව සම්බන්ධයෙන් පෙරද අවස්ථා කිහිපයකදී බලධාරීන් දැනුවත් කළද, මෙතෙක් සාධාරණ විසඳුමක් ලබා නොදී ඇති බව සංගමය වැඩිදුරටත් අවධාරණය කරයි
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
මාර්තු මාසයේ විදෙස් සංචාරක පැමිණීම් පහළට නිව්ස්:
Next
ඉරානය බිම හෙළූ ජෙට් යානයේ අතුරුදන් නියමුවා සොයයි

More in Breaking News