WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

අඟුරුවාතොට වැඩිහිටි නිවාස අධ්‍යක්ෂ ලබන 11 දක්වා රිමාන්ඩ්

I
Ishanka Jayasuriya
June 4, 2026 · 1 min read
5 viewsf𝕏W
අඟුරුවාතොට වැඩිහිටි නිවාස අධ්‍යක්ෂ ලබන 11 දක්වා රිමාන්ඩ්
අඟුරුවාතොට බටගොඩ ප්‍රදේශයේ පිහිටි වැඩිහිටි නිවාසයක හටගත් ගින්නෙන් පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම ආයතනයේ අධ්‍යක්ෂවරයා ලබන 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර ඇත.
සිද්ධිය සම්බන්ධ නඩුව අද අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර ඇති බව වාර්තා වේ.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
ඇහැලියගොඩ පොලිස් ස්ථානාධිපති අත්අඩංගුවට

More in Breaking News