WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
World

ඉරානය බිම හෙළූ ජෙට් යානයේ අතුරුදන් නියමුවා සොයයි

I
Ishanka Jayasuriya
April 4, 2026 · 1 min read
319 viewsf𝕏W
ඉරානය බිම හෙළූ ජෙට් යානයේ අතුරුදන් නියමුවා සොයයි
ඉරානය විසින් එල්ල කළ ප්‍රහාරයකින් බිම හෙළන ලද අමෙරිකානු ප්‍රහාරක ජෙට් යානයේ සිටි ගුවන් නියමුවා සෙවීම සඳහා ඉරානය මේ වනවිට විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
එම නියමුවා සොයාදෙන්නෙකුට ත්‍යාගයක් ලබාදෙන බවට ටෙහෙරාන් රජය ඉරාන ජනතාවට පොරොන්දුවක් ද ලබාදී තිබේ.
දකුණු ඉරානයේදී ඊයේ බිම හෙළන ලද්දේ එෆ් පහළොව වර්ගයේ ප්‍රහාරක ජෙට් යානයක් වන අතර, එහි සිටි නියමුවන්ගෙන් එක් අයෙකු බේරාගැනීමට හැකිවී ඇත. කෙසේ නමුත් අතුරුදන් නියමුවා පිළිබඳව මෙතෙක් නිශ්චිත තොරතුරු අනාවරණය වී නොමැත.
ඔහු සොයා ගැනීම සඳහා අමෙරිකාව විසින් බ්ලැක්හෝක් වර්ගයේ හෙලිකොප්ටර් යානයක්ද යොදවා ඇති අතර, අවශ්‍ය වුවහොත් ගොඩබිම් මෙහෙයුමක් දියත් කිරීම සඳහා තවත් විශේෂ යානා යොදා ගැනීමටද සූදානමින් සිටින බව
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
වෛද්‍යවරුන් යළි වැඩවර්ජනයට
Next
ඛනිජතෙල් බෙදුම්කරුවන් වට්ටම් ඉහල දැමීමට ඉල්ලීම්

More in World