WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

ඛනිජතෙල් බෙදුම්කරුවන් වට්ටම් ඉහල දැමීමට ඉල්ලීම්

I
Ishanka Jayasuriya
April 4, 2026 · 1 min read
334 viewsf𝕏W
ඛනිජතෙල් බෙදුම්කරුවන් වට්ටම් ඉහල දැමීමට ඉල්ලීම්
ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා වෙත ඛනිජතෙල් බෙදුම්කරුවන්ගේ සංගමය ලිපියක් යොමු කරමින්, වට්ටම් මුදල් ඉහළ දැමීම ඇතුළු බෙදුම්කරුවන් මුහුණ දෙන ගැටළු පිළිබඳව දැනුවත් කළා. සංගම සභාපති ෂෙල්ටන් ප්‍රනාන්දු මහතා අනතුරු අඟවා කියාසිටින්නේ, සිය ඉල්ලීම්වලට නිසි පිළිතුරක් නොලැබුණහොත් ඛනිජතෙල් නීතිගත සංස්ථාව, අමාත්‍යාංශය සහ ජනාධිපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරත වන බවයි.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
ඉරානය බිම හෙළූ ජෙට් යානයේ අතුරුදන් නියමුවා සොයයි
Next
නීතිවිරෝධී රථ 20ක් සමග සැකකරුවන් 3 දෙනා අත්අඩංගුවට

More in Breaking News