WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
WorldBreaking

ඉරානය - අමෙරිකා සාකච්ඡා තාවකාලිකව නවතයි

I
Ishanka Jayasuriya
June 1, 2026 · 1 min read
178 viewsf𝕏W
ඉරානය - අමෙරිකා සාකච්ඡා තාවකාලිකව නවතයි
ලෙබනනය තුළ ඊශ්‍රායලය සිදුකරන ක්‍රියාකාරකම් හේතුවෙන් සටන් විරාම ගිවිසුම උල්ලංඝනය වී ඇති බව ඉරානය චෝදනා කර තිබේ.
එම තත්ත්වයට විරෝධය පළ කරමින් අමෙරිකා එක්සත් ජනපදය සමඟ පැවැත්වෙමින් තිබූ සාකච්ඡා තාවකාලිකව අත්හිටුවීමට ඉරානය තීරණය කර ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.
කලාපීය ආරක්ෂක තත්ත්වය සහ රාජ්‍යතාන්ත්‍රික සබඳතා සම්බන්ධයෙන් මෙම තීරණය බලපෑම් ඇති කළ හැකි බව විශ්ලේෂකයින් පෙන්වා දෙයි.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
ප්‍රනාන්දුගේ පෙත්සම ජුනි 17 දා කැඳවයි
Next
සුරේෂ් සලේ බැලීමට මහේස්ත්‍රාත් CIDයට

More in World