WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
WorldBreaking

හොලිවුඩ් ප්‍රවීණ නළු James Handy ඝාතනය කෙරේ

I
Ishanka Jayasuriya
June 5, 2026 · 1 min read
21 viewsf𝕏W
හොලිවුඩ් ප්‍රවීණ නළු James Handy ඝාතනය කෙරේ
ලෝකප්‍රකට හොලිවුඩ් චිත්‍රපට රැසක චරිතාංග නළුවෙකු ලෙස ප්‍රේක්ෂක ආදරය දිනාගත් ජේම්ස් හැන්ඩි (81) සිය නිවසේදී පිහියෙන් ඇන ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නගරයේ පිහිටි ඔහුගේ නිවස තුළ මෙම ඝාතනය සිදුව ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගේ පෙම්වතියගේ පුත්‍රයා සැකකරු ලෙස හඳුනාගෙන තිබේ.
පොලීසිය විසින් අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බවද සඳහන් වේ.
James Handy, Jumanji, Top Gun: Maverick සහ Logan ඇතුළු ජනප්‍රිය නිර්මාණ රැසක රංගනයෙන් දායක වී ප්‍රේක්ෂක මතකයේ රැඳී සිටි නළුවෙකි.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
ළදරු මරණවලින් 40%ක් උපත් ආබාධ නිසා
Next
රන් මිලේ පහළ යාමක්

More in World