WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

මරදාන දුම්රිය ස්ථානය නවීකරණයේ පළමු අදියර සම්පූර්ණයි

I
Ishanka Jayasuriya
April 25, 2026 · 1 min read
258 viewsf𝕏W
මරදාන දුම්රිය ස්ථානය නවීකරණයේ පළමු අදියර සම්පූර්ණයි
මරදාන දුම්රිය ස්ථානයේ නවීකරණ ව්‍යාපෘතියේ පළමු අදියර සාර්ථකව නිම කර, එහි පහසුකම් මගී ජනතාවට අද (25) භාරදීම සිදුකළා. මෙම අවස්ථාව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
එම පළමු අදියර ක්‍රියාත්මක කිරීමට රුපියල් මිලියන 35ක මුදලක් වැය කර ඇති අතර, මාස හයක කාලයක් තුළ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ ප්‍රතිසංස්කරණ කටයුතු නිසි ලෙස සිදුකර ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කළා
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
එස්.එෆ්. රාජුගේ නිවසෙන් ගිනිඅවි සහ උණ්ඩ සොයාගැනේ
Next
උතුරු ජපානයේ ලැව්ගින්නක්

More in Breaking News