WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

හිටපු මෝටර් රථ ප්‍රවාහන නියෝජ්‍ය කොමසාරිස්වරිය අත්අඩංගුවට

I
Ishanka Jayasuriya
April 28, 2026 · 1 min read
210 viewsf𝕏W
හිටපු මෝටර් රථ ප්‍රවාහන නියෝජ්‍ය කොමසාරිස්වරිය  අත්අඩංගුවට
මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය කොමසාරිස්වරියක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද (28) අත්අඩංගුවට ගෙන තිබේ.
නීත්‍යානුකූල මුල් ලියාපදිංචියක් නොමැති රථයකට අංක තහඩු නිකුත් කිරීම සම්බන්ධයෙන් දූෂණයක් සිදුකළ බවට ඇති චෝදනා මත ඇය අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.
අත්අඩංගුවට ගත් තැනැත්තිය වර්තමානයේ බත්තරමුල්ල පරිවාස හා ළමා ආරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරියක ලෙස සේවය කරන බව වාර්තා වේ.
සැකකාරිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
ශානි - රවී පෙත්සමේ තීන්දුව පසුවට
Next
කටුනායක සිද්ධියේ චීවරධාරීන් 19ක් මත්ද්‍රව්‍ය භාවිත කර ඇතැයි හෙළිවේ

More in Breaking News