Home›Breaking NewsBreaking NewsBreaking නදීශා දිල්හානිට ආසියානු රිදී පදක්කමක්IIshanka JayasuriyaMay 3, 2026 · 1 min read194 viewsf𝕏Wආසියානු විසිකිරීමේ ශූරතාවලියේ කාන්තා හෙල්ල විසි කිරීම ඉසව්වෙන් ශ්‍රී ලංකාවේ නදීශා දිල්හානි ලේකම්ගේ රිදී පදක්කම දිනාගෙන තිබේ. ඇය මීටර් 56.79ක දක්ෂතාවක් දැක්වමින් මෙම ජයග්‍රහණය හිමිකර ගත්තාය.Share:FacebookX / TwitterWhatsAppLinkedInIIshanka Jayasuriya← Previous සුමේධ රණසිංහට ආසියානු රිදී පදක්කමක්Next →ලෝක නිදහස් මාධ්‍ය දිනය අදයිMore in Breaking NewsBreaking Newsකපිල චන්ද්‍රසේනගේ මරණ පරීක්ෂණය 09 දක්වා කල් යයි8 hr ago·49 viewsBreaking Newsරන් මිලේ පහළ යාමක්8 hr ago·56 viewsBreaking Newsළදරු මරණවලින් 40%ක් උපත් ආබාධ නිසා10 hr ago·55 views