ආසියානු විසිකිරීමේ ශූරතාවලියේ පිරිමි හෙල්ල විසි කිරීම ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ සුමේධ රණසිංහ සමත් වී ඇත.
ඔහු එහිදී මීටර 76.95ක දක්ෂතාවක් වාර්තා කරමින් මෙම ජයග්‍රහණය හිමිකරගෙන තිබේ.
සුමේධගේ මෙම දක්ෂතාව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ක්ෂේත්‍රයට ලැබූ තවත් සුවිශේෂී ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලෙස සැලකේ.




