WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
WorldBreaking

බොරතෙල් මිල ඩොලර් 100 ඉක්මවයි

I
Ishanka Jayasuriya
April 13, 2026 · 1 min read
253 viewsf𝕏W
බොරතෙල් මිල ඩොලර් 100 ඉක්මවයි
ජාත්‍යන්තර වෙළඳපොළ තුළ බොරතෙල් මිල යළිත් වරක් අමෙරිකානු ඩොලර් 100 සීමාව ඉක්මවා ගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
ඉරානයට අයත් වරායන් අවහිර කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ලබාදුන් නියෝගයත් සමඟ මෙම මිල වැඩිවීම සිදුව ඇති බව පෙන්වා දේ.
ඒ අනුව, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල 7%කින් ඉහළ ගොස් ඩොලර් 102ක් දක්වා වර්ධනය වී තිබේ.
එසේම, ඩබ්ලිව්.ටී.අයි. වර්ගයේ බොරතෙල් මිල 8%කින් ඉහළ ගොස් බැරලයක් ඩොලර් 104.50ක් ලෙස සටහන් වී ඇත.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
පාකිස්තාන යුද නෞකා දෙකක් කොළඹට
Next
උත්සව සමයේ ආහාර වැටලීම් 967ක් – නඩු 817ක්

More in World