WorldBreaking
ඕස්ට්‍රේලියාව සහ ජපානය අතර ගිවිසුමක්
ඕස්ට්‍රේලියාවට යුද නැව් ලබාදීම සම්බන්ධයෙන් ජපානය හා ඕස්ට්‍රේලියාව අතර නව ගිවිසුමක් අත්සන් කර තිබෙනවා. මෙම ගිවිසුමේ සමස්ත වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 7ක් වන අතර, විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ මෙය 2014 වසරේ ජපානය හමුදා අපනයන තහනම ඉවත් කළ පසු සිදුකළ විශාලතම හමුදා ගනුදෙනුව බවයි.




