පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මෙම සතියට අදාළ ඇස්තමේන්තු සිල්ලර මිල පරාසයන් ප්‍රකාශයට පත් කර තිබේ.
- තිරිගු පිටි - 158.00 - 176.00
- සුදු සීනි - 200.00 - 217.00
- පරිප්පු - 248.00 - 271.00
- අර්ථාපල් (ඉන්දියා) - 160.00 - 228.00
- අර්ථාපල් (පාකිස්තාන්) - 140.00 -177.00
- බී ලූනු (ඉන්දියා) - 145.00 – 189.00
- බී ලූනු (පාකිස්තාන) - 112.00 - 140.00
- රතු ලූනු (ආනයනික) - 280.00 - 332.00
- වියළි හාල්මැස්සන් (තායිලන්ත) - 1054.00 - 1159.00
- වියළි මිරිස් - 1046.00 - 1067.00
- බිත්තර (සුදු) ඒකකයක් - 32.00 - 42.00
- බිත්තර (දුඹුරු) ඒකකයක් - 34.00 - 44.00
- ටින්මාළු (දේශීය) මැකරල් 425g - 420.00 - 480.00
- ටින්මාළු (දේශීය) ලින්නා ජැක් මැකරල් 425g - 450.00 - 560.00
- දේශීය කැකුළු සහල් (සුදු) - 190.00 - 220.00
- දේශීය කැකුළු සහල් (රතු) - 165.00 - 220.00
- දේශීය නාඩු සහල් (සුදු) - 210.00 - 230.00
- බ්‍රොයිලර් කුකුල් මස් (සම්පූර්ණ කුකුලා) සම සහිත - 1000.00 - 1207.00
- සම්පූර්ණ යොදය සහිත කීරි පිටි 400g - 990.00 - 1150.00




