Home›Breaking NewsBreaking NewsBreakingකොළඹ කොටස් වෙළෙඳපොළ පහළටIIshanka JayasuriyaApril 23, 2026 · 1 min read287 viewsf𝕏Wකොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (23) දින අවසානයේ පහළ යාමක් වාර්තා කර ඇත.ඒ අනුව දර්ශකය ඒකක 73.23කින්, එනම් සියයට 0.32කින් අඩුවී 22,566.58 ලෙස අවසන් වී තිබේ.මේ අතර අද දින වෙළෙඳපොළ පිරිවැටුම රුපියල් බිලියන 2.8ක් ලෙස වාර්තා වී ඇත.Share:FacebookX / TwitterWhatsAppLinkedInIIshanka Jayasuriya← Previousනව වාහන අංක තහඩු මැයි අග සිට Next →ට්‍රම්ප්ගෙන් නාවික හමුදාවට දැඩි නියෝගMore in Breaking NewsBreaking Newsකපිල චන්ද්‍රසේනගේ මරණ පරීක්ෂණය 09 දක්වා කල් යයි34 min ago·26 viewsBreaking Newsරන් මිලේ පහළ යාමක්59 min ago·34 viewsBreaking Newsළදරු මරණවලින් 40%ක් උපත් ආබාධ නිසා2 hr ago·32 views