WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

සාම පා ගමනේ 3 වෙනි දිනය අද

I
Ishanka Jayasuriya
April 24, 2026 · 1 min read
218 viewsf𝕏W
සාම පා ගමනේ 3 වෙනි දිනය අද
සාම පාද යාත්‍රාව එහි තුන්වන දිනයට පැමිණ, මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාව අසලින් අද ආරම්භ විය. අද දිනයේ එම පාද යාත්‍රාව මාවනැල්ල – බෙලිගම්මන රජමහා විහාරස්ථානය දක්වා ගමන් කිරීමට සැලසුම් කර ඇත.
පාගමන ආරම්භයට පෙර වියට්නාම ජාතික පූජ්‍ය පඤ්ඤාකර ස්වාමින් වහන්සේගේ නායකත්වයෙන් භික්ෂූන් වහන්සේලා දළදා සමිදුන්ට වැඳ පුදා ආශීර්වාද ලබා ගත්හ. ඉන් අනතුරුව දළදා මාළිගාව ඉදිරිපිට සංවිධානය කළ කෙටි උත්සවයකට ද ඔවුන් එක්වූහ.
එම අවස්ථාවට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ද සහභාගී වී සිටි බව වාර්තා වේ.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
යෝෂිත රාජපක්ෂ නඩුව ජූනි 10 දක්වා කල්තැබේ
Next
චම්පික රණවක නඩුව ජුනි 5ට යළි කැඳවයි

More in Breaking News