WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

පූජිත්ගේ ඉල්ලීම අධිකරණයෙන් ප්‍රතික්ෂේප කරයි

I
Ishanka Jayasuriya
April 24, 2026 · 1 min read
246 viewsf𝕏W
පූජිත්ගේ ඉල්ලීම අධිකරණයෙන් ප්‍රතික්ෂේප කරයි

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩුවේ විත්තිකාර හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර විසින් විත්ති කූඩුවේ සිට සිදු කළ ප්‍රකාශයට නව කරුණු එක් කිරීමට අවසර ඉල්ලා කළ අයදුම කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ප්‍රතික්ෂේප කර ඇත.
මෙම නඩුව ප්‍රියන්ත ලියනගේ මහතා ප්‍රමුඛ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග විය.
මෙහිදී, විත්ති පාර්ශවයේ සාක්ෂිකරුවන් ලෙස විශ්‍රාමික ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ සහ නැගෙනහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අද අධිකරණය හමුවේ පෙනී සිටියහ.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ පෙර බුද්ධි තොරතුරු ලැබී තිබියදී එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම ඇතුළු චෝදනා යටතේ
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
චම්පික රණවක නඩුව ජුනි 5ට යළි කැඳවයි
Next
මෛත්‍රී වික්‍රමසිංහගෙන් CIDය ප්‍රකාශයක් ලබාගනී

More in Breaking News