WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

මෛත්‍රී වික්‍රමසිංහගෙන් CIDය ප්‍රකාශයක් ලබාගනී

I
Ishanka Jayasuriya
April 24, 2026 · 1 min read
268 viewsf𝕏W
මෛත්‍රී වික්‍රමසිංහගෙන් CIDය ප්‍රකාශයක්  ලබාගනී
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ බිරිඳ වන මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් ප්‍රකාශයක් ලබාගෙන තිබේ.
අද (24) පෙරවරුවේ සිදු වූ මෙම ප්‍රකාශ සටහන් කිරීම ඔවුන්ගේ නිවසේදී සිදුකර ඇති බව වාර්තා වේ.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
පූජිත්ගේ ඉල්ලීම අධිකරණයෙන් ප්‍රතික්ෂේප කරයි
Next
NDB බැංකු වංචා විමර්ශනය ඉන්දියාවට බාරදෙයි

More in Breaking News