WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

ඔලිම්පික් කමිටු නිලවරණය අද

I
Ishanka Jayasuriya
April 25, 2026 · 1 min read
240 viewsf𝕏W
ඔලිම්පික්  කමිටු නිලවරණය අද
ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණය අද (25) පස්වරුවේ ඔලිම්පික් කමිටු මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතය.
මෙවර සභාපති තනතුර සඳහා අපේක්ෂකයින් පස් දෙනෙකු ඉදිරිපත් වී ඇති බැවින් නිලවරණය වඩාත් තරඟකාරී ස්වභාවයක් ගෙන ඇත.
ක්‍රීඩා සංගම් ආරංචි මාර්ග අනුව, පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර්, බේස්බෝල් සංගමයේ සභාපති අසංග සෙනෙවිරත්න සහ ඉලක්කයට වෙඩි තැබීමේ සම්මේලනය නියෝජනය කරන ශිරන්ත පීරිස් මෙවර තරඟයේ ප්‍රමුඛයන් ලෙස සැලකෙයි.
එමෙන්ම, ක්‍රීඩා සංගම් 28ක ඡන්ද සහ ක්‍රීඩක කමිටුවට හිමි ඡන්ද 2ක් සමඟ එකතුව ඡන්ද 30ක් මෙවර නිලවරණයේදී භාවිත කිරීමට නියමිතය.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
විශේෂ මෙහෙයුම්වලින් 20 දෙනෙක් අත්අඩංගුවට
Next
එස්.එෆ්. රාජුගේ නිවසෙන් ගිනිඅවි සහ උණ්ඩ සොයාගැනේ

More in Breaking News