WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

ජාතික ඔලිම්පික් කමිටුවේ නව සභාපති අසංග සෙනෙවිරත්න

I
Ishanka Jayasuriya
April 25, 2026 · 1 min read
274 viewsf𝕏W
ජාතික ඔලිම්පික් කමිටුවේ නව සභාපති අසංග සෙනෙවිරත්න
අද (25) පැවති ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණයේදී ඉදිරි වසර 04ක කාලය සඳහා සභාපති ධුරයට අසංග සෙනවිරත්න මහතා තේරී පත්විය.
මෙවර සභාපති ධුරය සඳහා අපේක්ෂකයින් 5 දෙනෙක් නාමයෝජනා ඉදිරිපත් කර තිබූ අතර, ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර්, ශ්‍රී ලංකා වෙඩි තැබීමේ සම්මේලනයේ උපසභාපති ශිරන්ත පීරිස් සහ ශ්‍රී ලංකා බේස් බෝල් සම්මේලනයේ සභාපති අසංග සෙනවිරත්න යන අය ප්‍රධාන අපේක්ෂකයින් අතරට අයත් විය.
පැවැති ඡන්ද විමසීමේදී ඡන්ද 16ක් ලබා ගනිමින් අසංග සෙනවිරත්න මහතා සභාපති ධුරයට තේරී පත්ව ඇති බව වාර්තා වේ.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
බොරතෙල් හා ඩීසල් රැගත් නෞකා දෙකක් දිවයිනට පැමිණීමට නියමිතයි
Next
පළමු රග්බි තරඟයෙන් ජය නවසීලන්තයට

More in Breaking News