WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

කටුනායකදි චීවරධාරීන් 22 ක් අත්අඩංගුවට

I
Ishanka Jayasuriya
April 26, 2026 · 1 min read
259 viewsf𝕏W
කටුනායකදි  චීවරධාරීන් 22 ක් අත්අඩංගුවට
තායිලන්තයේ බැංකොක් නගරයෙන් ශ්‍රී ලංකාවට පැමිණි චීවරධාරීන් 22කු කුෂ් සහ හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 120කට අධික ප්‍රමාණයක් රැගෙන සිටියදී කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසයි.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
ශ්‍රී ලංකා කාන්තා පිලට එක්දින තරගාවලියේ ජය
Next
ට්‍රම්ප් සහ මෙලනියා එක්වූ සංග්‍රහයේ සැක සහිත වෙඩි හඬක්

More in Breaking News