WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

දක්ෂිණ අධිවේගි මාර්ගයේ අනතුරක්

I
Ishanka Jayasuriya
April 26, 2026 · 1 min read
252 viewsf𝕏W
දක්ෂිණ අධිවේගි මාර්ගයේ අනතුරක්
දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ සහ ගැලනිගම අන්තර් හුවමාරු මධ්‍යස්ථාන අතර ප්‍රදේශයේදී බස් රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් රිය අනතුරක් සිදුව ඇතැයි පොලීසිය සඳහන් කරයි.
මෙම අනතුර හේතුවෙන් කොළඹ දෙසට ගමන් කරන මංතීරුවේ රථවාහන ගමනාගමනයට බාධා ඇතිව ඇති අතර, එම ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් පවතින බව වාර්තා වේ.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
මැරතන් තරගයේ පැය දෙකේ සීමාව බිඳදැමු සාවේ
Next
සරසවි ප්‍රවේශ අත්පොත හෙට නිකුත් වෙයි

More in Breaking News