Breaking NewsBreaking
නීතීඥ තමරා අබේරත්න මැයි 7 දක්වා රිමාන්ඩ්
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට ආධාර සහ අනුබල ලබා දීමේ චෝදනා මත රැඳවුම් භාරයේ සිට අධිකරණයට ඉදිරිපත් කළ නීතීඥ තමාරා අබේරත්න මැයි 7 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.




