WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

ලොස් ඇන්ජලීස්හිදි පාස්කු ප්‍රහාර වින්දිතයන් සිහිකෙරේ

I
Ishanka Jayasuriya
April 27, 2026 · 1 min read
199 viewsf𝕏W
 ලොස් ඇන්ජලීස්හිදි පාස්කු ප්‍රහාර වින්දිතයන් සිහිකෙරේ
2019 අප්‍රේල් 21 වනදා සිදුවූ පාස්කු ඉරිදා අන්තවාදී ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත් වූවන් සිහි කිරීමේ විශේෂ සැමරුම් උත්සවයක් ඊයේ (27) අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලීස් නගරයේදී පැවැත්විණි.
මෙම සැමරුම් දේව මෙහෙය ලොස් ඇන්ජලීස් ශාන්ත බර්නාබස් දේවස්ථානයේදී ගරු ඩේමියන් ප්‍රනාන්දු සහ ගරු රශ්මි ප්‍රනාන්දු පියතුමන්ලාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
මෙහිදී මියගිය පිරිස සිහි කරමින් පහන් දල්වා විශේෂ උපහාරයක්ද සිදු කර ඇත.
කැලිෆෝනියාවේ ශ්‍රී ලංකා කතෝලික සංගමය විසින් මෙම සැමරුම් වැඩසටහන සංවිධානය කර තිබේ.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
නීතීඥ තමරා අබේරත්න මැයි 7 දක්වා රිමාන්ඩ්
Next
මන්ත්‍රී අර්ච්චුනා 29 දක්වා රිමාන්ඩ්

More in Breaking News