WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

විදුලි ගාස්තු වැඩි කිරීමට සංශෝධිත පිරිවැය වාර්තාවක් භාරදේ

I
Ishanka Jayasuriya
April 29, 2026 · 1 min read
217 viewsf𝕏W
 විදුලි ගාස්තු වැඩි කිරීමට සංශෝධිත පිරිවැය වාර්තාවක් භාරදේ
විදුලි ගාස්තු සංශෝධනය කිරීමේ අරමුණින් නව විදුලි පිරිවැය ඇස්තමේන්තුව ජාතික පද්ධති පාලන (පෞද්) සමාගම විසින් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත යොමු කර තිබේ.
ඉන්ධන මිල ගණන් ඉහළ යාමත් සමඟ විදුලිය නිෂ්පාදනයට වැයවන වියදම් වැඩිවීම මෙම පියවරට ප්‍රධාන හේතුව ලෙස සඳහන් වේ.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
බන්ධනාගාර මරණයට තවත් දෙදෙනෙක් අත්අඩංගුවට
Next
“ඒහි පස්සිකෝ” සාම පාගමනින් පසු භික්ෂූන් වහන්සේලා දිවයිනෙන් පිටත්ව යති

More in Breaking News