WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

කොළඹ කොටස් වෙළඳපොලෙහි ඒකක ඉහළට

I
Ishanka Jayasuriya
April 29, 2026 · 1 min read
203 viewsf𝕏W
කොළඹ කොටස් වෙළඳපොලෙහි ඒකක ඉහළට
  කොළඹ කොටස් වෙළදපළෙහි  හි සියලු කොටස් මිල දර්ශකය අද (29) දින ගනුදෙනු අවසානයේදී ඒකක 22,635.00ක් ලෙස සටහන් වී තිබේ.
එය පෙර දිනයට සාපේක්ෂව ඒකක 14.85ක, එනම් සියයට 0.07ක වර්ධනයක් ලෙස දැක්වේ.
අද දින සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 4.2ක් ලෙස වාර්තා වී ඇත.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
සංශෝධිත විදුලි ගාස්තු තීරණය මැයි 9දා ප්‍රකාශයට
Next
හැටන් බස් අනතුරින් එක් අයෙක් මරුට

More in Breaking News