WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

“හෝර්මුස් සමුද්‍ර සන්ධිය” ට්‍රම්ප් නමින් සදහන් සිතියමක් ?

I
Ishanka Jayasuriya
April 30, 2026 · 1 min read
225 viewsf𝕏W
“හෝර්මුස් සමුද්‍ර සන්ධිය” ට්‍රම්ප් නමින් සදහන් සිතියමක් ?
ගෝලීය දේශපාලනයේ හා බලශක්ති සැපයුමේ ඉතා වැදගත් කලාපයක් වන හෝර්මුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නමින් සදහන් කර ඇති සිතියමක් සමාජ මාධ්‍යවල දැඩි කතාබහට ලක්ව ඇති බව වාර්තා වේ.
ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් තම Truth Social ගිණුමේ පළ කර ඇති සිතියමක මෙම වෙනස දැකිය හැකි අතර, එහි හෝර්මුස් සමුද්‍ර සන්ධිය පිහිටි ස්ථානය “STRAIT OF TRUMP” ලෙස සටහන් කර තිබේ.
මෙම සිතියම අන්තර්ජාලය තුළ විවිධ අදහස් හා විවාද ඇති කර ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
ඥානසාර හිමියන්ට එරෙහි අධිචෝදනා භාරදෙයි
Next
HSBC සිල්ලර බැංකු සේවා අදින් අවසන්

More in Breaking News