අධි වෙසක් පොහොයදාට යෙදුණු ඊයේ රාත්‍රියේ දිස්වූ පූර්ණ චන්ද්‍රයා “ෆ්ලවර් මූන්” ලෙස නම් කර ඇති බව සඳහන් වේ.
නාසා ආයතනය එම සඳේ ඡායාරූපයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කර තිබේ. වසන්ත සමයේ මල් පිපීම සංකේතවත් කරමින් මෙම නාමකරණය සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එමෙන්ම මැයි 30 වැනිදා දිස්වන පූර්ණ චන්ද්‍රයා “මයික්‍රෝ මූන්” ලෙස නම් කර ඇති බවද සඳහන් වේ.




