WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

කටුගස්තොට ගුහාගොඩ වෙඩිතැබීමක්

I
Ishanka Jayasuriya
May 4, 2026 · 1 min read
210 viewsf𝕏W
කටුගස්තොට ගුහාගොඩ වෙඩිතැබීමක්
කටුගස්තොට ගුහාගොඩ ප්‍රදේශයේ  වෙඩි තැබීමක් සිදුව තිබේ. එම සිද්ධියෙන් පුද්ගලයෙකු තුවාල ලබා ඇත.
තුවාල ලැබූ පුද්ගලයා මහනුවර ජාතික රෝහලේ පිරිසිදු කිරීම් අධික්ෂකවරයෙකු බව වාර්තා වන අතර, ඔහු ප්‍රතිකාර සඳහා එම රෝහලට ඇතුළත් කර ඇත.
වෙඩි තැබීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බවද සඳහන්ය.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
හෝමූස් ආසන්නයේ භාණ්ඩ නෞකාවකට ප්‍රහාරයක්
Next
මාලදිවයින් ජනාධිපතිගේ නිල පිළිගැනීම අද කොළඹදී

More in Breaking News