WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

කොටස් වෙළදපොළ ඉහළට

I
Ishanka Jayasuriya
May 6, 2026 · 1 min read
173 viewsf𝕏W
කොටස් වෙළදපොළ  ඉහළට
කොළඹ කොටස් වෙළෙඳපොළ හි සියලු කොටස් මිල දර්ශකය අද ගනුදෙනු අවසානයේ ඒකක 155.47කින් ඉහළ ගොස් ඒකක 22,739.77ක් ලෙස සටහන් විය.
මෙය පෙර දිනට සාපේක්ෂව සියයට 0.69ක වර්ධනයක් ලෙසද දැක්වේ.
එමෙන්ම, අද දින සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 4.1ක් ලෙස වාර්තා වූ බව වෙළෙඳපොළ දත්ත සඳහන් කරයි.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
විද්‍යා ඝාතන නඩුවේ සිව්දෙනෙකුගේ මරණ දඬුවම තහවුරුයි
Next
මැයි මාසයට ලිට්‍රෝ ගෑස් මිල වෙනස් නොවේ

More in Breaking News