WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

වියට්නාම ජනාධිපති ටූ ටෝ ලැම් හෙට පාර්ලිමේන්තුවට

I
Ishanka Jayasuriya
May 7, 2026 · 1 min read
166 viewsf𝕏W
වියට්නාම ජනාධිපති ටූ ටෝ ලැම් හෙට පාර්ලිමේන්තුවට
දිවයිනට අද (07) පැමිණෙන වියට්නාම ජනාධිපති ටූ ටෝ ලැම් හෙට පාර්ලිමේන්තුව ඇමතීමට නියමිත බව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න පවසයි.
ඒ අනුව හෙට දිනයේදී පාර්ලිමේන්තුව තුළ විශේෂ ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මක කරන බවද ඔහු අද පාර්ලිමේන්තුව ආරම්භයේදී සඳහන් කළේය.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
ට්‍රම්ප්ගේ “Project Freedom” මෙහෙයුම නවතී
Next
රතුගල ආදිවාසී නායක සුදා වන්නිල ඇත්තෝ අභාවප්‍රාප්ත වෙයි

More in Breaking News