මොනරාගල දිස්ත්‍රික්කයේ මඩුල්ල කොට්ඨාසයට අයත් රතුගල ආදිවාසී ගම්මානයේ නායක දානිගල මහ බණ්ඩලාගේ සුදා වන්නිල ඇත්තෝ අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මියයන විට ඔහු 62 හැවිරිදි වියේ පසුවූ අතර, වැලිසර ළය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී දිවි ගමනෙන් සමුගත් බවයි වාර්තා වන්නේ.




