WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

හිටපු ශ්‍රීලන්කන් විධායක නිලධාරි සියදිවි හානිකරගනි

I
Ishanka Jayasuriya
May 8, 2026 · 1 min read
198 viewsf𝕏W
හිටපු ශ්‍රීලන්කන් විධායක නිලධාරි සියදිවි හානිකරගනි
ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ සිරුර කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි නිවසක තිබියදී අද (08) උදෑසන පොලීසිය විසින් සොයාගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, කොල්ලුපිටියේ පේදිරිස් මාවතේ පිහිටි නිවසකදී ඔහු සියදිවි හානිකරගෙන ඇති බවට මූලික තොරතුරු අනාවරණය වී ඇති බවය.
කපිල චන්ද්‍රසේන මහතා ප්‍රශ්නගත එයාර් බස් ගනුදෙනුවට අදාළ නඩුවක් සම්බන්ධයෙන් ඇප මත මුදාහැර සිටි අතර, අධිකරණයේ විශ්වාසය කඩ කළ බවට චෝදනා මත ඔහු යළි අත්අඩංගුවට ගන්නා ලෙස ඊයේ (07) අධිකරණය නියෝගයක් ද නිකුත් කර තිබුණි.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
හිඟ බිලියන 10ක් නිසා පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයට අනතුරු ඇඟවීමක්
Next
රාජාංගනේ සද්ධාරතන හිමි CID අත්අඩංගුවට

More in Breaking News