WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

රාජාංගනේ සද්ධාරතන හිමි CID අත්අඩංගුවට

I
Ishanka Jayasuriya
May 8, 2026 · 1 min read
155 viewsf𝕏W
රාජාංගනේ සද්ධාරතන හිමි CID අත්අඩංගුවට
සමාජ මාධ්‍ය ඔස්සේ පොලිස්පතිවරයා සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට අපහාස කළ බවට චෝදනා කරමින් රාජාංගනේ සද්ධාරතන හිමියන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් රාජාංගනේ සද්ධාරතන හිමියන්ට එරෙහිව පැමිණිලි කිහිපයක් ලැබී ඇති බවය.
එම පැමිණිලි පදනම් කරගෙන සිදුකළ විමර්ශනවලට අනුව අදාල අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
හිටපු ශ්‍රීලන්කන් විධායක නිලධාරි සියදිවි හානිකරගනි
Next
වියට්නාමයෙන් ශ්‍රී ලංකාවට පොහොර පරිත්‍යාගයක්

More in Breaking News