WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

චෙම්මනි–සිත්තුපත්ති සමූහ මිනීවළෙන් මිනිස් අස්ථි 260ක් හමුවෙයි

I
Ishanka Jayasuriya
May 8, 2026 · 1 min read
208 viewsf𝕏W
චෙම්මනි–සිත්තුපත්ති සමූහ මිනීවළෙන් මිනිස් අස්ථි 260ක් හමුවෙයි
චෙම්මනි–සිත්තුපත්ති සමූහ මිනීවළේ මේ දක්වා සිදුකළ කැණීම් කටයුතුවලින් මිනිස් අස්ථි කොටස් 260ක් හමුවී ඇති බව වාර්තා වේ.
ඉන් සිරුරු 256කට අයත් අස්ථි කොටස් මේ වනවිට ගොඩගෙන ඇති බවද සඳහන් වේ.
කැණීම්වල තෙවන අදියරේ 11 වන දිනය අද (08) ක්‍රියාත්මක වූ අතර, එහිදී තවත් සිරුරු තුනකට අයත් අස්ථි කොටස් සොයාගෙන තිබේ. ඉන් සිරුරු දෙකක් මේ වනවිට ගොඩගෙන ඇති බවද බලධාරීහු පවසති.
තෙවන අදියර යටතේ මේ දක්වා සිදුකළ කැණීම්වලින් මිනිස් අස්ථි කොටස් 17ක් තවදුරටත් සොයාගෙන ඇති බවද වාර්තා වේ.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
ඉන්දුනීසියාවේ ඩුකෝනෝ ගිනිකන්ද සක්‍රිය වීමෙන් කඳු තරණකරුවන් 3ක් මරුට
Next
විදුලි ගාස්තු සංශෝධනය අද ප්‍රකාශයට

More in Breaking News