WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

යාල්දේවි දුම්රිය සේවය හෙට සිට නැවත ආරම්භ වේ

I
Ishanka Jayasuriya
May 10, 2026 · 1 min read
207 viewsf𝕏W
යාල්දේවි දුම්රිය සේවය හෙට සිට නැවත ආරම්භ වේ
කොළඹ කොටුව සිට යාපනය හා කන්කසන්තුරය දක්වා ධාවනය වන යාල්දේවි දුම්රිය සේවය හෙට සිට නැවත ආරම්භ කරන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා දුම්රිය සඳුදා, බදාදා සහ සිකුරාදා දිනවල පමණක් ධාවනය කෙරෙනු ඇත.
එමෙන්ම යාපනය හා කන්කසන්තුරය සිට කොළඹ කොටුව දක්වා යාල්දේවි දුම්රිය අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ ඉරිදා දිනවල පමණක් ධාවනය වන බවද දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
දක්ෂිණ අධිවේගී මාර්ග අනතුරකින් දස දෙනෙකුට තුවාල
Next
හිටපු ශ්‍රීලන්කන් ප්‍රධානියා කපිල චන්ද්‍රසේන අවසන් ගමන් යයි

More in Breaking News