WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

ගාල්ලේ ඩික්සන් මංසන්ධියේ වෙඩි තැබීමක්

I
Ishanka Jayasuriya
May 12, 2026 · 1 min read
170 viewsf𝕏W
ගාල්ලේ ඩික්සන් මංසන්ධියේ වෙඩි තැබීමක්
Updated
ගාල්ල, දංගෙදර, ඩික්සන් හන්දිය ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලබා සිටි පුද්ගලයා රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.


ගාල්ල ඩික්සන් මංසන්ධිය ප්‍රදේශයේ අද (12) සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.
පොලිසිය සඳහන් කළේ, මෝටර් රථයකින් පැමිණි පිරිසක් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවය.
තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහල වෙත ඇතුළත් කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් හඳුනාගැනීම සඳහා පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
ශ්‍රීලන්කන් අල්ලස් චෝදනා : මහින්ද අද අල්ලස් කොමිසම හමුවට
Next
දෙනියාය පාසල් හෙට සිට යළි විවෘතයි

More in Breaking News