WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

ගාල්ලෙ විදෙස් ජාතිකයින් 23 දෙනෙකු අත්අඩංගුවට

I
Ishanka Jayasuriya
May 12, 2026 · 1 min read
158 viewsf𝕏W
ගාල්ලෙ විදෙස් ජාතිකයින් 23 දෙනෙකු අත්අඩංගුවට
ව්ස් එක
ගාල්ල වරාය මාගල්ල සහ සම්බෝධි හන්දිය ආශ්‍රිත ප්‍රදේශවලදී පරිගණක අපරාධ සිදුකළ බවට සැකපිට විදෙස් ජාතිකයින් 23දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ගාල්ල වරාය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ වැටලීමකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.
සැකකරුවන් අවුරුදු 21ත් 47ත් අතර වයස්වල පසුවන ඉන්දීය සහ නේපාල ජාතිකයින් බව ද වාර්තා වේ.
ඔවුන් සන්තකයේ තිබී පරිගණක යන්ත්‍ර 10ක් සහ ජංගම දුරකථන 32ක් පොලීසිය භාරයට ගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන්  ගාල්ල වරාය පොලිසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරයි.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
මහින්ද රාජපක්ෂ අල්ලස් කොමිෂන් සභාවෙන් පිටව යයි
Next
තායිලන්ත මත්ද්‍රව්‍ය ජාවාරමට අත්අඩංගුවට ගත් චීවරධාරීන් 23 යළි රිමාන්ඩ්

More in Breaking News