WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

දික්වැල්ලේ පාසල් බස් රථයක් හා ලංගම බස් රථයක් ගැටෙයි

I
Ishanka Jayasuriya
May 13, 2026 · 1 min read
158 viewsf𝕏W
දික්වැල්ලේ පාසල් බස් රථයක් හා ලංගම බස් රථයක් ගැටෙයි
කොළඹ – කතරගම ප්‍රධාන මාර්ගයේ දික්වැල්ල පොල්ගහමුල්ල ප්‍රදේශයේදී අද (13) උදෑසන බස් රථ දෙකක් එකිනෙකට ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.
අනතුරට ලක්ව ඇත්තේ පාසල් ළමුන් ප්‍රවාහනය කළ පෞද්ගලික බස් රථයක් සහ ලංගම බස් රථයකි.
වාර්තා වන ආකාරයට, අම්බලන්තොට දෙස සිට පැමිණි පාසල් බස් රථය සහ කතරගම දෙසට ධාවනය වූ ලංගම බස් රථය මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදුව ඇත.
අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
කැස්බෑවෙන් මි.මී 204ක් වාර්තා වෙයි
Next
ප්‍රදේශ රැසකට නායයාම් අනතුරු ඇඟවීම්

More in Breaking News