WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

ප්‍රේමා පින්නවල අභාවප්‍රාප්ත වෙයි

I
Ishanka Jayasuriya
May 13, 2026 · 1 min read
243 viewsf𝕏W
ප්‍රේමා පින්නවල අභාවප්‍රාප්ත වෙයි
මෙරට මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ කීර්තිමත් චරිතයක් වූ ප්‍රවීන ක්‍රීඩා පරිපාලක ප්‍රේම පින්වල අභාවප්‍රාප්ත වී තිබේ.
මියයන විට ඔහු 88 වැනි වියේ පසුවූ බව වාර්තා වෙයි.
1983 වසරේ ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම් ධුරයට පත්වූ ඔහු වසර 15ක් එම තනතුරේ කටයුතු කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩා ක්ෂේත්‍රයට සුවිශේෂී සේවාවක් ඉටු කළේය.
එමෙන්ම 1988 වසරේදී ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ ලේකම් ධුරයට පත්වූ ඔහු, මලල ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් ද දීර්ඝ කාලයක් කැපවී කටයුතු කළේය.
2023 වසරේදී ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහු ක්‍රීඩා පරිපාලන කටයුතුවලින් ඉවත් වී තිබුණි.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
පළමුවෙනි ආපදා මරණය මඩකලපුවෙන්
Next
කපිල චන්ද්‍රසේනට ඇප තැබූ ව්‍යාජ ඇපකරුවන් යළි රක්ෂිතයට

More in Breaking News