WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

පොදු රාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ ඉසව්වට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සුදුසුකම් ලබයි

I
Ishanka Jayasuriya
May 14, 2026 · 1 min read
162 viewsf𝕏W
පොදු රාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ  ඉසව්වට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සුදුසුකම් ලබයි
ඉන්දියාවේ ගුජරාට් ප්‍රදේශයේ පැවැත්වෙන ආසියානු බර ඉසිලීමේ ශූරතා තරගාවලියේදී දැක්වූ දක්ෂතා මත ශ්‍රී ලංකා බර ඉසිලීමේ ක්‍රීඩකයින් වන සුපුන් සෝමතිලක   සඳු  ජයවර්ධන සහ රවිහාරි ගුණතිලක මෙවර පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙළ සඳහා සුදුසුකම් ලබාගෙන තිබේ. මෙම තරගාවලියේදී ඔවුන් සිය බර පන්තීන් තුළ ඉහළ දක්ෂතා ප්‍රදර්ශනය කරමින් ජාත්‍යන්තර මට්ටමේ ප්‍රතිඵල ලබා ගැනීමට සමත් වී තිබේ.
මෙවර පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙළ ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ  නගරයේදී පැවැත්වීමට නියමිතයි
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ IT පාලක CID අත්අඩංගුවට
Next
ජාතික පොලිස් කොමිෂන් සභාවේ නිල කාලය අවසන් වීමට ආසන්නයි

More in Breaking News