WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

NIE හිටපු අධ්‍යක්ෂකට වසර 6ක සිරදඬුවමක්

I
Ishanka Jayasuriya
May 14, 2026 · 1 min read
182 viewsf𝕏W
NIE හිටපු අධ්‍යක්ෂකට වසර 6ක සිරදඬුවමක්
2024 වසරේ 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය  ලබාදුන්නි යෝගයක් ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් අධිකරණයට අපහාස කළ බවට වරදකරු වූ ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්‍යක්ෂ I.G.S. ප්‍රේමතිලක මහතාට බරපතළ වැඩ සහිත වසර 6ක සිර දඬුවමක් නියම කර තිබේ.
අදාළ නඩු තීන්දුව ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ඔහුට රුපියල් මිලියන 3ක දඩයක්ද නියම කළ අතර, එම දඩ මුදල නොගෙවන්නේ නම් අමතර වසරක සිර දඬුවමක්ද ක්‍රියාත්මක කරන බව සඳහන් කළේය.

Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
ජාතික පොලිස් කොමිෂන් සභාවේ නිල කාලය අවසන් වීමට ආසන්නයි
Next
CEB සේවකයන් 1,898කට රු. බිලියන 8.5ක වන්දි

More in Breaking News