WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
WorldBreaking

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා නෞකා ගමන් සඳහා ගාස්තු

I
Ishanka Jayasuriya
April 18, 2026 · 1 min read
270 viewsf𝕏W
 හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා නෞකා ගමන් සඳහා  ගාස්තු
ඉරානය විසින් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නෞකා සඳහා ආරක්ෂක සහ පරිසර ආරක්ෂණ ගාස්තු අයකිරීමට තීරණය කර ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය IRIB වාර්තා කරයි.
මෙම තීරණය ඉරානයේ උසස් ජාතික ආරක්ෂක මණ්ඩලය විසින් ගෙන ඇති අතර, කලාපයේ සාමය සහ ස්ථාවරත්වය නැවත ස්ථාපිත වන තෙක් මෙම වැදගත් මුහුදු මාර්ගයේ පාලනය සහ නිරීක්ෂණ ක්‍රියාවලිය තවදුරටත් දැඩි කිරීමටත් ඔවුන් පියවර ගෙන තිබේ.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
ඉරානයේ “බ්ලැක්මේල්” උත්සාහයන්ට ඉඩ නොදෙන බව ට්‍රම්ප් කියයි
Next
ඉන්දීය උප ජනපති සංචාරයක් සඳහා දිවයිනට

More in World