WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
WorldBreaking

උතුරු කොරියාවෙන් නැගෙනහිර මුහුදට මිසයිල දියත් කිරීමක්

I
Ishanka Jayasuriya
April 19, 2026 · 1 min read
231 viewsf𝕏W
 උතුරු කොරියාවෙන් නැගෙනහිර මුහුදට මිසයිල දියත් කිරීමක්
පුවත් වාර්තාව:
උතුරු කොරියාව විසින් තම නැගෙනහිර මුහුදු ප්‍රදේශය දෙසට බැලැස්ටික් මිසයිල කිහිපයක් දියත් කර ඇති බව දකුණු කොරියාව තහවුරු කර තිබේ.
විදෙස් වාර්තා අනුව, අද (19) උදෑසන මෙම මිසයිල ප්‍රහාර මාලාව සිදුකර ඇති අතර එය මෙම වසර තුළ උතුරු කොරියාව විසින් සිදුකළ හත්වන බැලැස්ටික් මිසයිල දියත් කිරීම වේ.
එසේම, අප්‍රේල් මාසය තුළ පමණක් මෙය සිදුකළ සිව්වන අවස්ථාව බවද වැඩිදුරටත් සඳහන් වෙයි.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
ඊශ්‍රායලය අමෙරිකාවේ ශක්තිමත්ම සගයෙක් – ට්‍රම්ප්
Next
ඊශ්‍රායලය අමෙරිකාව යුද්ධයට ඇද දැමූ බවට කමලා හැරිස් චෝදනා කරයි

More in World