WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
WorldBreaking

බොස්ටන් මැරතන් හෙට – ශ්‍රී ලංකාවේ ගාමිණී සුගතදාසත් තරග

I
Ishanka Jayasuriya
April 19, 2026 · 1 min read
236 viewsf𝕏W
 බොස්ටන් මැරතන් හෙට – ශ්‍රී ලංකාවේ ගාමිණී සුගතදාසත් තරග
අමෙරිකාවේ පැවැත්වෙන ලොව පැරණිතම සහ ප්‍රධානතම මැරතන් තරගයක් වන Boston Marathon හෙට (20) ආරම්භ වීමට නියමිතය.
වසර 130කට ආසන්න ඉතිහාසයක් හිමි මෙම තරගය සඳහා මෙවර 30,000කට අධික තරගකරුවන් පිරිසක් සහභාගිවීමට නියමිත බව වාර්තා වේ.
මෙම තරගයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ගාමිණි සුගතදාස ද එක්වීමට නියමිතය.
දැනට 55 හැවිරිදි වියේ පසුවන ඔහු, වයස අවුරුදු 55-59 කාණ්ඩය යටතේ තරග වැදීමට නියමිත අතර, එම කාණ්ඩයේ තරගකරුවන් 3,800 දෙනෙකු පමණ සහභාගිවීමට නියමිත බව සඳහන් වෙයි.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
ඉන්දීය උප ජනපති – ජනපති හමුවෙයි
Next
දෙවන පාසැල් වාරය හෙට ආරම්භ කෙරේ

More in World