Home›Breaking NewsBreaking NewsBreakingදෙවන පාසැල් වාරය හෙට ආරම්භ කෙරේIIshanka JayasuriyaApril 19, 2026 · 1 min read248 viewsf𝕏W2026 වර්ෂයට අදාළව රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික සිංහල හා දෙමළ පාසල්වල දෙවන පාසල් වාරය හෙට (20) සිට ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි.එමෙන්ම, මුස්ලිම් පාසල්වල පළමු පාසල් වාරයේ සිව්වන අදියරද හෙට දිනයේ ආරම්භ කෙරෙන බව සඳහන් වේ.Share:FacebookX / TwitterWhatsAppLinkedInIIshanka Jayasuriya← Previous බොස්ටන් මැරතන් හෙට – ශ්‍රී ලංකාවේ ගාමිණී සුගතදාසත් තරගNext →ඉන්දීය උප ජනපති අග්‍රාමාත්‍යවරිය හමුවෙයිMore in Breaking NewsBreaking Newsළමා අයිතිවාසිකම් ශක්තිමත් කිරීමට යුනිසෙෆ් සහ ශ්‍රී ලංකාව අතර නව අවධානයක්4 hr ago·31 viewsBreaking Newsඅඟුරුවාතොට වැඩිහිටි නිවාස අධ්යක්ෂ ලබන 11 දක්වා රිමාන්ඩ්12 hr ago·54 viewsBreaking Newsඇහැලියගොඩ පොලිස් ස්ථානාධිපති අත්අඩංගුවට16 hr ago·155 views