WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
WorldBreaking

ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල නැවත ඉහළට

I
Ishanka Jayasuriya
April 20, 2026 · 1 min read
273 viewsf𝕏W
  ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල නැවත ඉහළට
ජාත්‍යන්තර වෙළෙඳපොලේ බොරතෙල් මිල යළි වැඩිවී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සියයට 6.5කින් ඉහළ ගොස් අමෙරිකානු ඩොලර් 96.25ක් දක්වා ඉහළ ගොස් තිබේ. එමෙන්ම ඩබ්ලිව්.ටී.අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිලද අමෙරිකානු ඩොලර් 90.15ක් ලෙස සටහන් වී ඇත.
ඉරානය සහ අමෙරිකාව අතර පැවැත්වීමට නියමිත සාම සාකච්ඡා සම්බන්ධයෙන් ඇති අවිනිශ්චිත තත්ත්වය හේතුවෙන් මෙලෙස බොරතෙල් මිල ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
කටුනායකදී කුෂ් මත්ද්‍රව්‍ය සමඟ විදෙස් ජාතිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට
Next
ඉන්දීය උප ජනාධිපති නුවරඑළියේ නිරීක්ෂණ චාරිකාවක

More in World