WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
WorldBreaking

ඇමෙරිකා නාවික හමුදා ලේකම් ඉල්ලා අස්වෙයි

I
Ishanka Jayasuriya
April 23, 2026 · 1 min read
279 viewsf𝕏W
 ඇමෙරිකා නාවික හමුදා ලේකම් ඉල්ලා අස්වෙයි
අමෙරිකානු නාවික හමුදා ලේකම් ලෙස කටයුතු කළ ජෝන් ෆීලන් වහාම ක්‍රියාත්මක වන පරිදි සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.
ඔහු ඉල්ලා අස්වීමට හේතුව මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශ කර නොමැති අතර, නාවික හමුදා නියෝජ්‍ය ලේකම් හන්ග් කාඕ වැඩබලන නාවික හමුදා ලේකම්වරයා ලෙස පත් කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.
නව වැඩබලන ලේකම්වරයා ලෙස පත්වූ හන්ග් කාඕ වසර 25ක සේවා අත්දැකීම් සහිත නාවික හමුදා ප්‍රවීණයෙකු වේ.
මේ අතර, එරට යුද ලේකම් පීට් හෙග්සෙත් විසින් මෑතකදී ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් කිහිප දෙනෙකු සිය ධුරවලින් ඉවත් කර ඇති බව ද වාර්තා වේ.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
2026 පාසල් නිල ඇඳුම් සම්පූර්ණ සැපයුම චීනයෙන්
Next
හෝමූස් සන්ධිය විවෘත කළ නොහැකි බව ඉරානය කියයි

More in World