WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
WorldBreaking

ඊශ්‍රායල–ලෙබනන් සටන් විරාමය සති 3කින් දීර්ඝයි

I
Ishanka Jayasuriya
April 24, 2026 · 1 min read
286 viewsf𝕏W
ඊශ්‍රායල–ලෙබනන් සටන් විරාමය සති 3කින් දීර්ඝයි
ඊශ්‍රායලය සහ ලෙබනනය අතර පසුගිය සිකුරාදා ආරම්භ වූ දින 10ක සටන් විරාමය ලබන සඳුදා අවසන් වීමට නියමිතව තිබූ අතර, එය තවත් සති තුනකින් දීර්ඝ කිරීමට දෙපාර්ශවය එකඟ වී ඇති බව වාර්තා වේ.
මෙම එකඟතාවය ධවල මන්දිරය තුළ පැවති සාකච්ඡාවලින් අනතුරුව සාධනය කරගෙන ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
බ්‍රහස්පතින්දා (23) එක්සත් ජනපදයේ පැවති මෙම හමුවට ඊශ්‍රායල සහ ලෙබනන තානාපතිවරුන් සහභාගී වූ අතර, එය සාර්ථකව අවසන් වූ බවද සඳහන් වේ.
මෙම තත්ත්වය පිළිබඳ අදහස් දක්වමින් ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ, දෙපාර්ශවයම සටන් විරාමය තවදුරටත් පවත්වාගෙන යාමට එකඟ වූ බවයි.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
වෙසක්–පොසොන් දන්සැල් සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත්වෙයි
Next
යෝෂිත රාජපක්ෂ නඩුව ජූනි 10 දක්වා කල්තැබේ

More in World