WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
WorldBreaking

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් ගාසා තීරයේ ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙක් මරුට

I
Ishanka Jayasuriya
May 16, 2026 · 1 min read
200 viewsf𝕏W
ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් ගාසා තීරයේ ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙක්  මරුට
ඊශ්‍රායලය පවසන්නේ ගාසා තීරයේදී හමාස් සංවිධානයේ ඉහළම අණදෙන නිලධාරියෙකු වන ඉස් අල්-දින් අල්-හඩාඩ් ඝාතනය කළ බවයි. මේ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් හමාස් සංවිධානය හෝ ගාසා තීරයේ බලධාරීන් මෙතෙක් නිල ප්‍රතිචාරයක් දක්වා නොමැති බවද සඳහන් වේ.
Gaza Strip තුළ පවතින තත්ත්වය හේතුවෙන් පසුගිය කාලය තුළ එම ප්‍රදේශය ඉතා උණුසුම් ආරක්ෂක තත්ත්වයක පවතින බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
වනවාසල–හුණුපිටිය අතර දුම්රියක් පීලි පැනීමකින් අනතුරක්
Next
ආනයනික වාහන සඳහා යළි 50%ක රේගු අධිභාරයක්

More in World